Monday, October 29, 2012

තිර කලෙද අතිර බව...







කළා සොලොසක් පිරුණු...

පින් බර වූ පුරා සඳ...

රන් රැසින් නෑවෙමින්...

නැගී දිලෙනා රැයක...

මාර සෙන් පරදවා...

බිඳ දමා සසර දුක...

ලෝ සතට දයාවෙන්...

තිර කලෙද අතිර බව...

4 comments:

  1. සාදු කියන්න හිතෙනවා
    ඒතරමටම සිසිලයි පදපෙළ....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි බිනරි ...
      ඔයා හැමදාමත් මගේ නිර්මාණ අගය කරනවනේ...

      Delete

  2. තිර කළත් අතිර බව..
    අතරමන් වෙලා අද අප....
    ඉතින් ආය වඩිනවනම්...
    ලෝ සතට දයාවෙන්...
    ලෝ සතට දයාවෙන්...
    මඟබලා ඉන්නම්..
    ඔබ මඟ යන්නට....

    ReplyDelete
  3. ආයෙත් නම් වදින්න ගොඩාක් කල් යාවි සහෝදරයා...
    නමුත් ලෝ සතුනට දයාවෙන් පසක් කරලා ගිය දර්ශනයෙන් අපිට ගන්න දේවල් ගොඩයි...
    මෙත් බුදු සසුනේ නෙමේ...
    අපි අපේ බුදුන්ගේ සසුනෙම නිවන් දකින්න පින් රැස් කරගමු නේද????

    ReplyDelete