
නුඹ ගැනම හිත හිත...
නුඹටම කැපව...
රැයක් දවාලක් නැතිව...
පෙම් කල නුඹට...
අහිමි බව දැන දැනම..
හිමිකම් කීවද නුඹේ වෙදැගිල්ල..
ඇගේ රන් මුදුවට...
ඔබේ ස්පේශය ඇගේ උවද...
නුඹේ සිත මගේ නේද???
නුඹේ දෑසේ කාන්තිය මගේ නේද???
නුඹ ඇගේ බව දැන දැනත්...
නුඹ අහිමි වග දැනදැනත්...
නුඹට පෙම් කල මට...
නුඹේ දෙපා අහිමි වීම හේතුවක්ද දුරස් බවට?????
ඔය සිරුර හැමදාමත් මගේ නොවෙයි නේ...
මට හිමි නුඹේ හිත..
නුඹේ ආදරයම විතරයි නේ...
ලස්සනයි.^_^
ReplyDeleteස්තුතියි මල්ලියෝ...
ReplyDeleteඔබේ ස්පේශය ඇගේ උවද...
ReplyDeleteනුඹේ සිත මගේ නේද....
මට හිමි නුඹේ හිත..
නුඹේ ආදරයම විතරයි නේ...
හිතට ඇල්ලුව ....
හ්ම්ම්ම් ස්තුතියි සහෝදරයා...
Deleteඅපි හැමෝටම හිතට අල්ලන ස්ටයිල් එකක් තියෙනවා...
මගේ ස්ටයිල් එකට ඔයත් කැමති වීම මට සතුටක්...
හැඩයි හැමදාම වගේම.....
ReplyDelete//නුඹ ගැනම හිත හිත...
නුඹටම කැපව...
රැයක් දවාලක් නැතිව...
පෙම් කල නුඹට...
අහිමි බව දැන දැනම..//
ස්තුතියි බිනරි...
Deleteඔයත් කොහොමත් මගේ කවි ලස්සනට දකින කෙනෙක් නේ....
හ්ම්...
ReplyDelete