Sunday, October 28, 2012

මගේ අයිතිය...





නුඹ ගැනම හිත හිත...

නුඹටම කැපව...
රැයක් දවාලක් නැතිව...
පෙම් කල නුඹට...
අහිමි බව දැන දැනම..


හිමිකම් කීවද නුඹේ වෙදැගිල්ල..
ඇගේ රන් මුදුවට...
ඔබේ ස්පේශය ඇගේ උවද...
නුඹේ සිත මගේ නේද???
නුඹේ දෑසේ කාන්තිය මගේ නේද???


නුඹ ඇගේ බව දැන දැනත්...
නුඹ අහිමි වග දැනදැනත්...
නුඹට පෙම් කල මට...
නුඹේ දෙපා අහිමි වීම හේතුවක්ද දුරස් බවට?????
ඔය සිරුර හැමදාමත් මගේ නොවෙයි නේ...
මට හිමි නුඹේ හිත..
නුඹේ ආදරයම විතරයි නේ...






7 comments:

  1. ස්තුතියි මල්ලියෝ...

    ReplyDelete
  2. ඔබේ ස්පේශය ඇගේ උවද...
    නුඹේ සිත මගේ නේද....
    මට හිමි නුඹේ හිත..
    නුඹේ ආදරයම විතරයි නේ...

    හිතට ඇල්ලුව ....

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් ස්තුතියි සහෝදරයා...
      අපි හැමෝටම හිතට අල්ලන ස්ටයිල් එකක් තියෙනවා...
      මගේ ස්ටයිල් එකට ඔයත් කැමති වීම මට සතුටක්...

      Delete
  3. හැඩයි හැමදාම වගේම.....

    //නුඹ ගැනම හිත හිත...
    නුඹටම කැපව...
    රැයක් දවාලක් නැතිව...
    පෙම් කල නුඹට...
    අහිමි බව දැන දැනම..//

    ReplyDelete
    Replies
    1. ස්තුතියි බිනරි...
      ඔයත් කොහොමත් මගේ කවි ලස්සනට දකින කෙනෙක් නේ....

      Delete