කවි හිතම පාලු වෙලා..
කිවිඳුනි..
නුඹ දුන්නු කවි හැගුම්..
මුළු හිතම පාරවල..
රිදවලා..
වේදනාවක් වෙලා...
හද පතුලටම කිමිදිලා..
මුළු හිතම වසාගෙන..
අඳුරු හෙවනැලි වගේ..
මට තේරුනා..
මම මියැදිලා...
නෑ නෑ..
මගේ හිත.. හැගීම් මියැදිලා..
මට දුකයි..
ඇයි දන්නවද????
හිතට කවි හැගීම් දුන්න නුඹම..
ඒ සියල්ල රැකගත් නුඹම..
ඒ හැගීම් මරල දාලා..
අදහන්න පුලුවන්ද ඉතින් මට???
කිවිඳුනි..
නුඹ දුන්නු කවි හැගුම්..
මුළු හිතම පාරවල..
රිදවලා..
වේදනාවක් වෙලා...
හද පතුලටම කිමිදිලා..
මුළු හිතම වසාගෙන..
අඳුරු හෙවනැලි වගේ..
මට තේරුනා..
මම මියැදිලා...
නෑ නෑ..
මගේ හිත.. හැගීම් මියැදිලා..
මට දුකයි..
ඇයි දන්නවද????
හිතට කවි හැගීම් දුන්න නුඹම..
ඒ සියල්ල රැකගත් නුඹම..
ඒ හැගීම් මරල දාලා..
අදහන්න පුලුවන්ද ඉතින් මට???
//හිතට කවි හැගීම් දුන්න නුඹම..
ReplyDeleteඒ සියල්ල රැකගත් නුඹම..
ඒ හැගීම් මරල දාලා..
අදහන්න පුලුවන්ද ඉතින් මට???//
ඇත්ත තමයි ඒ හිතට කවිකම දුන්න නුඹම ඒ කවිකම මරා දැම්මා හිතක් පපුවක් නැති ලෙසින්ම....
ඔහ ඔහ්හ්හ්හ් ඔන්න ඔන්න..
ReplyDeleteඒ පාර ඔයා ඒක කිව්වේ මම ගැන හිතලනම් නෙමේ වගේ..
නේද???
තව කවි කාරයෝ.. කාරියෝ.. මේ පුංචි රටේ කොච්චර ඉන්නවද..
ඒ අයගෙන් කව්රු නමුත් හිතට දැනුන කවිකාරයෙක්ට කිව්ව එකක් වගේ..
ඔයා ආයෙත් මගේ කවිය හෙමිහිට මුමුනල කිව්වේ..