ඉඳහිට හෝ.. නුඹ ඇවිදින් ..
නෙතු අද්දර ගැවසෙනකොට..
මගේ පුංචි හිතට දැනෙන..
සතුටේ නිමක් නෑ..
ඉන්ටර්නෙට් කම්පියුටර් ..
ලෝකෙක ඔබ තනි වෙනකොට..
මගේ පුංචි හීන ලෝකේ..
පාමුල බොඳ වී යනකොට..
හද දැවෙනා අයුරු නුඹට සිතන්නටත් බෑ..
කාලය ආපසු හරවා..
මගේ කෙළිලොල් දින මට දී..
ඔබේ උණුහුම පෙර ලෙසටම..
ආයෙත් ලැබෙනවානම් මට..
ඒ තරමට සතුටක් මට..
ලබා ගන්න බෑ...
ඕහ් මේ ඉන්නේ මගේ සද.....ලැබේවි මගේ සදේ ඔය ඇස්වල කදුළු පුරෝගෙන ඉන්න හැම වෙලාවකම මට හිතෙනවා කියන්න අනේ ඒ ජීවිතෙන් මිදෙන්න කියලා ඒත් මට එහෙම කියන්න අයිතියක් නැහැ
ReplyDeleteලස්සන මොණර ඇස්වල කදුළු පුරෝගන්නැතුව ඉන්න කියලා විතරයි මට කියන්න පුළුවන් මගේ සදේ.........
ම්ම්ම්ම්ම් මම දන්නවා මලී ඔය මම ගැන දුක් වෙනවා..
ReplyDeleteඒ වගේම ඒ නපුරත් ඒ විදිහටම දුක් වෙනවා..
මේ දවස් වලනම් හැම දේම යථා තත්වෙට පත් වෙලා වගේ..
සතුටින් ඉන්නේ මම.. බලමු..
කෝමත් මේ සේරම ළඟ නැති නිසානේ..
සදහටම අයිතිවාසිකම් කිව්වා දාකට ඕක ඇරිලා යයි.. නේද???