Saturday, October 13, 2012

මගේ ආදරේ....





හබරල පතක පිණි බිංදු නොරැන්දෙනා සේම...
 

මම කොයි තරම් පෙම් කලත් නුඹට...
 

මටත් නොකියම...
 

නුඹටත් නොදැනීම...
 

මගේ ආදරේ ගිලිහී ගිහින් බිම වැටිලා...
 

හොර රහසේම..



7 comments:

  1. හ්ම්ම්ම් ඔව් මගේ ආදරේ නම් බිම වැ‍ටිලා සුනු විසුනු උනා ඒ ආදරේට වටිනාකම්ක් දෙන්න ඒ ආදරේ ලබපු කෙනාට බැරි උනා....හ්ම්ම්
    මේ කවිය ලියපු වෙලාවෙ හබරල පත ගැන අපි කතා කරපු දේවල් මතක් වෙනවා මට.....හි හි

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්.. සුන්දර පහු කතා බහ...
      "මේ අක්කේ... හබරල හාර්ඩ් වැඩියි...
      වෙන මොන හරි දානවා..."
      "හබරල වලට හබරල නොකිය සියපත කියන්නද කියන්නේ මට.."
      මේ... කවියට වචන එකතු කිරීම කවි පබදින්නා සතුයි... එන්නෙපා ඒක එඩිට් කරන්න හරිද?????
      හික්ස්... කොහොමද මගේ කෑ ගැහිල්ල...

      Delete
  2. Replies
    1. දුක හිතෙන මූණක්... :(
      එපා.. ඕනේ නෑ නේද??? දුක් වෙලා පලක් නෑ නේද??? අපි හිනා වෙමු... හිමි නැති දේවල් අහිමි වෙනවාමයි හිරු...

      Delete
  3. හබරල පතක පිණි බිංදු නොරැන්දෙනා සේම...

    මම කොයි තරම් පෙම් කලත් නුඹට...

    මටත් නොකියම...

    නුඹටත් නොදැනීම...

    මගේ ආදරේ ගිලිහී ගිහින් බිම වැටිලා...

    හොර රහසේම..

    ReplyDelete
    Replies
    1. මටත් නොකියම...
      නුඹටත් නොදැනීම...
      හොර රහසේම..
      :)....

      Delete